Category: ලොව වටා

වසර දසලක්ෂ එකහමාරක් පැරැණි මුහුදු කිඹුලකුගේ පොසිලයක් හමුවෙයි

බි්‍රතාන්‍ය අවට මුහුද දැන් අනතුරුදායක උරගයන්ගෙන් තොර යැයි තහවුරු වී ඇතත් මෙයින් වසර දස ලක්ෂ 1.63කට (16,30,000) ඉහතදී ‘මෙල්ක්ෂම්’ (ර්ඥතඬඵඩචථ) නමින් හැඳින්වුණු මුහුදු කිඹුලකු දක්නට ලැබී ඇතැයි ගවේෂණයකින්
Read More

වසර 4000ක් පැරැණි යුරෝපයේ රහසක්

ගල් යුගයේදී බ්‍රිතාන්‍ය හා යුරෝපය පුරා නව අදහස් හා තාක්ෂණ විධි ද පැතිර වූ ක්‍රියාකාරී බලවේගය බවට පත්ව සිටියේ කාන්තාවෝ බවත් පිරිමින් ගෙදරට වී සිටියදී කාන්තාවන් ඒ කාර්යයෙහි
Read More

දෙවතාවක්ම ‘අබිං’ නිසා මරා ගත්ත රටවල්

චීන ඉතිහාසය හදාරන කෙනකුට ‘අබිං යුද්ධය’ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය ඒ තරමටම ලෝක ඉතිහාසය ගවේෂණය කරන්නන්ට වැදගත්ය. මේ කියන අබිං යුද්ධය ඇතිවෙන්නේ චීනුන් හා ඉංග්‍රීසින් අතරය.
Read More

හදිසියේ මතුවූ ග්‍රහකයක් නිසා ලෝකයට අලුත් තර්ජනයක්

මෙයට වසර මිලියන 65ක් තරම් ඈත අතීතයේ ඩයිනසෝරයින් මිහි මතින් අතුගා දමන ලද්දේ අභ්‍යවකාශයේ සිට අවුත් පෘථිවිය හා ගැටුණු ග්‍රහකයක් විසින් බව අද ‍පොදු පිළිගැනීමයි. මේ නිසා නැවත
Read More

‘SOLDIER DOGS’ ලියු අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි මාරියා ගුඩ්අවේජ්

මාරියා ගුඩ්අවේජ් වසර කිහිපයක්ම වැඩි ම විකුණුම් වාර්තාවට හිමිකම් කියූ කතුවරියක වන අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි ජීවත් වන මාරියා ගුඩ්අවේජ්, වෘත්තියෙන් පුවත්පත් සංස්කාරකවරියකි. THE UNTOLD STORY OF AMERICA’S CANINE
Read More

අඟහරු යැවු රෝවර් යානය බිඳ වැටීමේ අවදානමක්

අඟහරු ග්‍රහයා මත නිරීක්‍ෂණ කටයුතු සඳහා නාසා ආයතනය යවා ඇති රෝවර් යානය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ. මෙම තත්ත්වය ඇති වීමට හේතුව අඟහරු ග්‍රහයා මත දූවිලි කුණාටු වර්ධනය
Read More

ටුටන්කාමන් සොහොන – (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ  ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද
Read More

චීන මහා ප්‍රාකාරය (Great Wall of China)

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන්
Read More

දෙවන ලෝක යුද්ධය

මානව ඉතිහාසය තුල සිදු වූ විශාලතම සංග්‍රාමය කුමක්දැයි ඔබෙන් කෙනෙකු ඇසුවොත් දෙවන ලෝක යුද්ධය ඔබගේ මතකයට පැමිණෙන්නේ නිතැතින්මය. නාසි ජර්මනිය, ඉතාලිය සහ ජපන් අධිරාජ්යය මූලික කොට සෑදුනු අක්ශීය බලවතුන්
Read More